Tiktok:
  • 853267
    Global Ranking
  • 1865
    Country/Region Ranking
  • 78.53K
    Followers
  • 3.44K
    Videos
  • 698.11K
    Likes
  • New Videos
    70
  • New Followers
    441
  • New Views
    74.99K
  • New Likes
    4.29K
  • New Reviews
    222
  • New Share
    29

Rozana Bahar  Data Trend (30 Days)

Rozana Bahar Statistics Analysis (30 Days)

Rozana Bahar Hot Videos

මගේ මාතර අලුත් යාලුවෝ හොස්පිටල් එකෙන් මුණ ගැහුනා #rozanabahar #mathara #fyp #foryou #foryoupage #viral
303.9K
9.28K
3.05%
0
178
42
අපි ගෙදර ආවා 🥰❤️ මගේ අම්මයි, තාත්තායි අපේ සම්පත් අයියයි 💕 #rozanabahar #fyp #foryou #viral #wattala #family #newborn
255.89K
11.38K
4.45%
19
210
35
Good morning 🥰❤️ හැම උදෑසනකම හිනාවෙලා සතුටින් දවස ගෙවන්න තීරණය කරන්න, ජීවිතේ ප්‍රශ්න ඉවර වෙනකම් හිටියොත් ඔයාගේ හොඳම කාලේ ගෙවිලා යාවි නොදැනුවත්වම... මේ මොහොත විදින්න, මොකද මේ මොහොත ආයේ නොඑන නිසා 😍💞 With my 3rd son Ehaad 😍❤️ you make my day brighter than yesterday 😘💕 #newbeginnings2024💕💕 #rozanabahar #newborn #mathara #son #momandson #foryou #positivevibes #fyp #viral
167.51K
10.34K
6.17%
0
457
59
අප්‍රේල් 11 මාතර trip එකක් යාලුවෝ එක්ක ඇවිත් 14 වැනිදා ගෙදර යන්න plan කරලා තියෙද්දි , පාන්දර 5 ගානකට අමාරු වෙලා මාව මාතර ඉස්පිරිතාලෙට සුදු මහත්තය edward, මගේ යාලුවා pahandi එක්කන් ආවා....වෙලාව උදේ 9 ගානකට මට මගේ තුන්වැනි පුතාත් ලැබුනා 😍 ඉස්පිරිතාලෙ මගේ අලුත් යාලුවෝ එක්ක tiktok කරන ගමන් උන දේ බලන්නකෝ, කව්ද ආවේ කියලා 🤣 #rozanabahar #hospitalfun 😄 #fyp #viral #foryou #trending
126.52K
3.75K
2.96%
0
107
29
මගේ සුදු පුතා එහාඩ් 😘❤️ ඔයා නිසා මං ගොඩාක් සතුටින් 😍❤️ Feel so blessed and happy to have you in our life my baby Ehaad 🥰💕 #rozanabahar #foryou #fypシ #viral #newborn #newbeginnings 😇
106.16K
6.37K
6%
0
230
15
අදට දවස් 13ක් ඉස්පිරිතාලේ. තාමත් මං හිනාවෙලා ඉන්නේ සුදු මහත්තයාගේ හයියෙන් 🥰❤️ මොන ප්‍රශ්නේ ආවත් අපිට අවංකව ආදරේ කරන කෙනෙක් ඉන්නවා නම් සතුටින් ඉන්න එක නිතැතින්ම සිදුවේවි 😘💕 #rozanabahar #hubbywifey #Love #newbeginnings #mathara #foryou #fyp #viral
102.37K
3.1K
3.02%
0
140
17
#rozanabahar #ladies #humanhairwig #nonsurgical #wattala 0775300153 My happy client 😍
88.58K
2.28K
2.57%
0
19
20
#rozanabahar #viral #fyp #foryou #foryoupage #mathara 2023 and 2024 අලුත් අවුරුද්ද දවසේ අප්‍රේල් 14 උදෙන්ම පුතා ලැබුන නිසා මේ පාර රෙද්ද , හැට්ට ඇදලා ෆොටෝ එකක් ගන්න බැරි උනා. අද සුදු මහත්තයා මාව බලන්න ඉස්පිරිතාලෙට ආව වෙලාවේ ෆොටෝ එකක් ගත්තා 🥰❤️ ලස්සනයිද බලන්නකෝ 😍💕
54.48K
1.51K
2.76%
0
61
2
Good morning 😍❤️ ඔබ සත්‍යවාදී නම්' කැපකිරීම් වෙනුවෙන් සහ ඔබගේ අව්‍යාජත්වය වෙනුවෙන්, මිනිසුන් කිසිකලෙකත් ලබා නොදුන් වටිනාකම් දිනෙක සොභාදහම විසින් ඔබට තිළිණ කරනු ඇත. ! ♥️🍃🫂 සුභ දවසක් ඔයාට 🥰💕 #rozanabahar #newbeginnings2024 #newborn #foryou #fyp #viral
52.64K
3.78K
7.17%
8
130
10
කවුරු හරි මනුස්සයෙක් එක්ක අපි සෑහෙන කම්ෆටබල් විදියට ජීවත් වෙනවා කියන එක හරි සුන්දර අත්දැකීමක්. එහෙම කම්ෆටබල් මිනිස්සු එක්ක, අපි කවදාවත්ම, කාටවත්ම කියන්නෙ නෑ කියලා හිතන් ඉඳපු අපේ නරක අත්දැකීම් බෙදාගන්න පටන් ගන්නවා. අපේ හිත ඇතුළෙ කොච්චර නම් දරුණු කැළැල් තියෙනවද කියලා අපි එයාට පෙන්නන්න පටන් ගන්නවා. සමහර තුවාල සනීප කරගන්න අපි තනියෙන්ම කොච්චර ෆයිට් කළාද කියන එක අපි එයාට කියන්න පටන් ගන්නවා. සරලවම කියනව නම්, අපි කොච්චර අසම්පූර්ණ මනුස්සයෙක්ද, කොච්චර බිඳුණු මනුස්සයෙක් ද කියලා අපි එයා එක්ක බෙදාගන්න පටන් ගන්නවා. මිනිස්සු හැම වෙලාවම තමන්ගෙ ජීවිතේ ඇතුළෙ ඉන්න හැම මනුස්සයටම විවෘත වෙන්නෙ නෑ. විශේෂයෙන්ම අතිශය පෞද්ගලික කාරණා, අතීත නරක මතක සහ අනාගත හීන වගේ දේවල් මනුස්සයෙක් තව කෙනෙක් එක්ක බෙදාගන්න පටන් ගන්නෙම එයා තමන්ට කම්ෆටබල් මනුස්සයෙක් බව දැනෙන්න ගත්තට පස්සෙ. ඉතිං කවුරුම හරි ඔයා එක්ක එයාගෙ අඳුරු අතීතය බෙදාගන්නවා නම්, ගෙවෙන වර්තමාන දවස් වල විස්තර ඔයා එක්ක බෙදා ගන්නවා නම්, දකින අනාගත හීන ගැන බයක් නැතුව ඔයාට කියනවා නම්, ඒ ඔයා එයාට කම්ෆටබල් මනුස්සයෙක් හින්දා. ඒ නිසා එයාට ඔයා ඉස්සරහ විවෘත වෙන්න ඉඩ දෙන්න. එයාගෙ දුක, සතුට, කළකිරීම, අනාගත හීන ඔයා එක්ක බෙදා ගන්න ඉඩ දෙන්න. මොන විදියකින්වත් ඒ කෙනාට ඔයා ළඟදි දැනෙන කම්ෆටබල් බව නැති කරන්න එපා. මොකද, ජීවත් වෙද්දි අපි හැමෝටම අපේ ජීවිතේ බෙදාගන්න, එකම එක කම්ෆටබල් මනුස්සයෙක් හරි ඉන්න ඕනි හින්දා..! 💜️ Excerpt - Purple Vibes by Mekala - මේකලා දහනායක#romeoo 💐 I will always love you my best friend, my hubby, my love 😘❤️ #rozanabahar #hubby #bestie #Love #foryou #fyp #viral
49.7K
1.75K
3.52%
0
43
34
මගේ යාලුවාගේ ගෙදර ගහේ රසම රස වරකා ගොඩාක් දුන්නා මට... ඉතින් මං ඔක්කොම කෑවා 😍💕😋 #වරකා #rozanabahar #food #may #fyp #foryou #viral
49K
1.31K
2.67%
0
31
2
මායි චූටි පුතයි කාලා බීලා rest එකේ ඉන්නවා ඉතින් 🥰💕 #rozanabahar #newborn #මාතර #foryou #fyp #viral #motherandson 😍❤️
38.83K
2.08K
5.36%
0
158
5
කාලෙකින් සින්දුවක් කීවේ නැති නිසා සන් සනනනන සන් සනන සන් කීවා 😍💕😄 #asokamovie #sansanana #rozanabahar #may #newbeginnings2024 #foryou #fyp #viral
38.34K
1.83K
4.76%
0
79
6
මගේ ආසම විනෝදාංශය, සින්දු කියන එක... ගොඩ දවසකින් මගේ මහත්තයා edward ආසම සින්දුවක් කියන්න හිතුනා මගේ පුතාලා එක්කලා 🥰❤️ Singing one of my hubbys favorites with my boys 😍❤️ #rozanabahar #foryou #viral #fypシ
27.66K
1.41K
5.1%
1
104
3
ජීවිතේ හැම මොහොතක්ම සතුටින් විදින්න, මොකද, මේ ගෙවෙන වටිනා කාලය අපට ආයේ නොලැබෙන නිසා 😇💞 Good morning 🥰💕 සුභ දවසක් වේවා 😍❤️
24.46K
1.05K
4.27%
0
55
3
මාතර ලස්සන මතකයන් 🥰💕 Beautiful memories in #mathara 🥰❤️ #rozanabahar #Love #family #newborn #foryou #fypシ #viral #foryoupage
16.48K
1.01K
6.15%
2
25
1
Please join our TikTok Inspiration Facebook group
We'll share the latest creative videos and you can discuss any questions you have with everyone!
TiktokSpy from IXSPY
Digital tools for influencers, agencies, advertisers and brands.
Independent third-party company,Not the TikTok official website.
Copyright@2021 ixspy.com. All Rights Reserved