Tiktok:
  • 142559
    Global Ranking
  • 119
    Country/Region Ranking
  • 411.76K
    Followers
  • 1.84K
    Videos
  • 7.44M
    Likes
  • New Videos
    51
  • New Followers
    3.55K
  • New Views
    557.97K
  • New Likes
    56.35K
  • New Reviews
    1.57K
  • New Share
    1.57K

🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻  Data Trend (30 Days)

🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻 Statistics Analysis (30 Days)

🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻 Hot Videos

🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
ගැහැනියක්ගේ දෑතින් දෝත් මුදුන් තියලා දෙපතුල් වන්දනා මාන ලබන්නත් පිරිමියේක් හරි නම්බුකාර වෙන්න ඕන..🙏 හැම පිරිමියෙක්ට ඒ වාසනාව ලැබෙන්නෙ නැ ඒක හොද පිරිමි හදවතකට ලැබීමක් තියෙන්නම ඕන...😌 .... ගෑනු අවංකවම ආදරේ කරන්න ගත්තම මුළු ආදරේ ම ආත්ම වන්දනාවක් කර ගන්නව එහෙම තැනකදි ආදරය අම්මෙක්ගෙන් සමානව ලබන්න පිරිමියෙක් පිංකරන්නම ඕන... 🙏🙏 ....✍️#owenvoice_hashyuik #vocalby_hashyuki #hashyuki_motivations #hash_dudu💕#hashlove #jesuslovesyou #tiktoker #hashyuki_whatsappstatus #fypシ゚viral 💍♥️
350.04K
20.26K
5.79%
0
145
428
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
සමහර හමුවීම් තිබුනා.. ඒවා ජේසු දුන්න ලස්සන තෑගී.. #amen 🙏♥️#hashyuki #hashlove #jesuslovesyou #hubbylove #hash_dudu #viraltiktok #jesuss #fyou #fypシ゚viral
198.18K
16.59K
8.37%
1.78K
323
461
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
මග හරින්න එපා.. පවසා සමු ගන්න.. ඒක හරි ගෞරවාන්විත සමුගැනීමක් වේවී ✍️#hashyuki #owenvoice_hashyuik #hashyuki_motivations #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo #hashyuki_content #owencontent #youtube #facebook #whatsappstatus
85.57K
7.79K
9.1%
0
101
521
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
පන වගේ ආදරේ කරාට වැඩක් නෑ පෙන්නුවෙ නැත්නම්♥️#owenvoice_hashyuik #owenvoice #tiktoker #contentowner #whtsappstatus #hashyuki_status #Love #story #sltiktok #fyp #viral#onemillionaudition
81.56K
8.76K
10.74%
1
140
374
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
අම්ම තාත්තට පස්සේ ඔයා ඉපදුන ගමන් අතට ගත්තේ මම 🥺 අද වෙනකොට ඔයාට වඩා මං අවුරුදු 13ක් වැඩිමල් කියලා හිතෙන්නෙ නෑ.. මගේ කර උසට ඉන්නවානේ දැන්. 😟♥️ #hashyuki #sistersforever #hashlove #hashyuki_statusqueen #fypシ゚viral
73.74K
6.65K
9.02%
0
164
31
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
හැගීම් හැර අන් සියල්ල සමග විහිලු කරන්න🪽#hashyuki #owenvoice_hashyuik #vocalby_hashyuki #owencontent #commente #breakup #Love #pain #whatsapp #status
71.29K
7.05K
9.89%
0
278
151
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
ආදරේම විතරක් හොයපු ගැහැණියකට , ඒ හැඟීම තේරුම් ගන්න පුළුවන් විශාල හදවතක් ඇති සුන්දර පිරිමි ආත්මයක් මුණගැහුනම කොච්චර ලස්සනද ? ජීවිතේ වැරදුනොත් ගැහැණිය එතනම නැවතිලා ඉන්න ඕන කියලා හිතන සමාජයක , ඇය නිදහසේ ඉගිලෙන්න ඕන කියලා හිතන පිරිමියෙක් මුණගැහෙන එක මොන තරම් හොඳද ? හිතේ තුවාල හංගගෙන ඇය මොන දේ උනත් දරාගන්න ඕන , හිනාවෙන්න ඕන කියලා හිතන පිරිසක් මැද , ඒ තුවාල ආදරෙන් සුවපත් කරලා අතින් අල්ල ගන්න පුළුවන් පිරිමියෙක් ඇයට මුණගැහෙන එක මොන තරම් වාසනාවක්ද ? ආදරය නිසා විඳවපු ආදරය නිසා ජීවිතය අතෑරලා හිටපු ආදරය විතරක්ම හොයපු ගැහැණු, ආයේ ආසාවෙන් හුස්ම ගන්න පටන් ගන්නකොට, ජීවිතේ ගැන බලාපොරොත්තුවක් ඇතිකර ගන්නකොට , විනිශ්චය නොකර ඉන්න ! ඔබ ඇයට හිනාවෙන්න , ඇය මුහුණ දුන් දේවල් වලට ඔබට මුහුණදෙන්නට නොවෙන තාක් .... 🤍#hashyuki_status #owenvoice_hashyuik #owenconcept #vocalby_hashyuki #hash_dudu #hisfavorite #hubby #mylove #fypシ゚viral 🇺🇸🇵🇬🇳🇱🇱🇰🇱🇨
39.52K
2.31K
5.85%
0
33
139
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
🥰#keepsmiling✨ #artistsoftiktok #hashyuki_status #owenvoice_hashyuik #fypシ゚viral #hirutv #worldfamous #fb #instagram
35.4K
3.15K
8.91%
0
69
3
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
මගෙ පෙම්වතාට හිටියා පෙම්වතියක්.... අපි දෙන්නගෙ බැඳීම හරි වෙනස් අවුරුදු ගණනාවක ඉඳල අපි දෙන්න දැන හඳුන ගෙන හිටියත් ඒ හැම සැරයකම එයාගෙ ජීවිතේ පෙම්වතියක් හිටියා . දෙවෙනි වර නැවත එයාව හමුවෙද්දි එයාගෙ ආදරය එයාට අහිමි වෙලා තිබුනා.දෙදෙනාම ආදරය හිතේ දරාගෙන බාහිර ප්‍රශ්න හේතුවෙන් වෙන් වෙලා තිබුනා. මම හිතන්නෙ මගෙ පෙම්වතාගේ හිත හොඳින් හඳුනාගත් ඇය අමතක කිරීමට ඔහුට බොහෝ සෙයින් අසීරු වී තිබුනා.ආදරය කරන හිත් වෙන් වීම මොන තරම් කටුකද කියන දෙය මට ඔහුගේ හමුවීමත් සමග හොඳින් තේරුම් ගියා. ඉතින් මුල් කාලෙයේ මගෙ හිත ඈ වෙනුවෙන් ඉරියාවෙන් පිරී ඉතිරී ගියා කියන දෙය මම හොඳින් දැනගෙන හිටියා.මොකද මම අකමැති උනා ඔහු ඇය වෙනුවෙන් දක්වන ආදරයට. එක දවසක් හරි අහම්බෙන් මම ඇයව දැක්කා.ඇය හරිම ලස්සන යුවතියක්.මම ගොඩක් වෙලා එයා දිහා බලාගෙන හිටියා .එයාට තිබුනා හරිම ලස්සන කටහඬක් .ටික දවසක් මට යනකොට තේරුනා ඇය අමතක කිරීමට ඔහුට මෙතරම් අසීරු ඇයි කියලා. මම තේරුම් ගත්තා ඔහු වැනි ආදරණීය මනුස්සයෙක්ගෙ හදවතේ අයිතිය ගන්න තරම් ඈ කෙතරම් අපූරු ආදරණීය යුවතියක් වෙන්න ඕනද කියන කාරණය. ඉතින් මගෙ හිතේ ඇය වෙනුවෙන් තිබු ඉරියාව වෙනුවට ලෙංගතුම හැඟීමක් ,ආදරණීය හැඟිම් වලින් පිරුණා. මම තේරුම් ගත්තා කෙදිනක හෝ ඔහු ඔහුගේ හදවතේ සම්පූර්ණ ආදරය මං වෙනුවෙන්ම පුද දෙන බව.ආදරය ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව මම ඇගෙන් ඉගෙන ගත්තා. එයා මම වෙනුවෙන් එයාගෙ ජීවිතය ,කාලය හැඟීම් වෙන් කරද්දි මට පුලුවන් ඔහු වෙනුවෙන් කාලය වෙන් කරන්න. මේ මොහොතෙත් එයා මං වෙනුවෙන් බලාගෙන ඇති.ඉතින් ආදරය එහෙමයි පමාවි ලැබුනත් ඔයාට මම ආදරෙයි ....#keepsmiling✨ #hashyuki_status #hisfavorite #fypシ゚viral
34.37K
4.26K
12.38%
0
88
18
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
මගේ ඇදුම් මගේ වන අතර.. මහත්තයගේ ඇදුම්ඩ මගේ වෙන අපූරුව 😁♥️#hashyuki_status #hisfavorite #hubby #boo #owenconcept #owenvoice_hashyuik #mylove #fypシ゚viral
27.33K
3.74K
13.68%
0
104
33
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
🥀#hashyuki #vocalby_hashyuki #owenvoice_hashyuik #statusforwhatsapp #viralvideo
25.08K
2.45K
9.78%
0
51
29
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
එහෙම හොයාගෙන අයින් කරපු කුන්ඩවාලයක් හැමෝගෙම ජීවිතවල ඉන්නවා.. 😂#owenvoice_hashyuik #hashyuki_motivations #hashyuki #fypシ゚viral🖤tiktok☆♡🦋myvideo
23.58K
1.79K
7.59%
0
26
59
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
අපෙ අප්පේ 😂#viralvideos #CapCut
23.13K
1.58K
6.81%
0
37
4
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
🤫#hashyuki #fypシ
22.47K
2.28K
10.15%
47
38
47
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
මිනිසුන්ට ඕනෑම මොහොතක ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැක. ඔබ ගැන නොයෙකුත් කටකතා පැතිරවිය හැක. ඔබේ පෞරුෂයට හානි කළ හැක. එහෙත් ඔවුන්ට ඔබගේ යහපත් ක්‍රියාවන් උදුරාගත නොහැක. ජීවිත කාලය පුරා යහපත් දේ පමණක්ම කරන්න. විවිධ මිනිසුන් ඔබව විස්තර කරන ආකාරය කුමක් වුවත්, ඔබව හොඳින් හඳුනන කිහිප දෙනෙකු විසින් ඔබව සැමවිටම අගය කරනු ඇත. 🌻🖤💫#owenvoice_hashyuik #owenvoice #contentowner #whtsappstatus #hashyuki_status #sltiktok #keepsmiling✨ #sltiktok #hash_dudu♥️ #fypシ゚viral
21.58K
2.83K
13.09%
0
91
70
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
ඉක්මනින් අපි දෙන්නගෙ ජීවිතේටත් ලස්සන දවස් එයි .. එදාට අපි හුගක් දේවල් කියවමු, කකුල් රිදෙනකම් ඇවිදිමු, මේ මග හැරුණු දවස් වෙනුවෙන් අපි අපිවම තුරුල් කරන් ඉමු හරි ආදරෙන් ! 🌸❤#keepsmiling✨ #mylove #hisfavorite #hash_dudu♥️#fypシ
21.19K
3.88K
18.32%
0
141
9
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
#onthisday
19.58K
1.88K
9.58%
0
34
137
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
@Eco Touch 🚘🎯#ecotouch #vehicleservicing #baththaramulla #servicestation#opening #newbranch #bathtaramulla #hash_dudu♥️ #fypシ #srilanka #viral #vehicallovers #drivesafe
18.41K
1.49K
8.08%
0
24
8
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
♥️#hashyuki #owenvoice_hashyuik #vocalby_hashyuki #whatsappstatus #Fairytales #storytime #owencontent #fypシ゚viral
17.66K
2.24K
12.67%
436
52
113
🌻♥️ シ゚HASH YUKI 11:11 ♥️🌻
🙊😘#hashyuki #mylove #owenvoice_hashyuik #hashyuki_lovestory #hubbylove #hash_dudu #hisfavorite #life #tiktokviral
16.52K
1.92K
11.61%
0
45
57
Please join our TikTok Inspiration Facebook group
We'll share the latest creative videos and you can discuss any questions you have with everyone!
TiktokSpy from IXSPY
Digital tools for influencers, agencies, advertisers and brands.
Independent third-party company,Not the TikTok official website.
Copyright@2021 ixspy.com. All Rights Reserved