Tiktok:
instagram:
youtube:
  • 196705
    Global Ranking
  • 213
    Country/Region Ranking
  • 304.31K
    Followers
  • 2.14K
    Videos
  • 8.09M
    Likes
  • New Videos
    10
  • New Followers
    -158
  • New Views
    93.85K
  • New Likes
    5.19K
  • New Reviews
    137
  • New Share
    8

Madhusarangi 🧿  Data Trend (30 Days)

Madhusarangi 🧿 Statistics Analysis (30 Days)

Madhusarangi 🧿 Hot Videos

Madhusarangi 🧿
තමන් ලග කවුරු නැතත් ජීවිතේ තනියෙන් ගොඩ යන කෙල්ලෙක් වෙන්න ...😍😍 #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback #สปีดสโลว์ #สโลว์สมูท
279.29K
21.28K
7.62%
0
292
137
Madhusarangi 🧿
මේ කොහෙද කියල දන්න අය කියමු බලන්න ✨🩷 යන්නම ඕනි තැනක් 🙈🫶🏻 මගේ රට තරම් වෙන කොහෙවත් ලස්සන නෑ ලමයෝ 🥹😍 එයා එක්ක ඔයා ගිහින් තියෙන ලංකාවේ ලස්සනම තැන comment කරන් යමු 🤎 #modeling #foryoupage ##trending #srilanka #fypシ゚viral #followforfollowback
126.6K
6.64K
5.24%
0
95
45
Madhusarangi 🧿
දැන්නම හොදටම සයිකෝ 🤪✨🙊💐 ඔයාගේ සයිකෝ ට්‍රැක් ඔක්කොම තියෙන යාලුවව mention කරන් යමු🙊 salon- @@Nimash salon🇱🇰⚡️💖 ##modeling##foryoupage##srilanka##followforfollowback##girls##trending##model
82.86K
6.13K
7.4%
0
135
19
Madhusarangi 🧿
සමහර වෙලාවට අපිට යම් කාලයක් අවශ්‍යයි, හැමදෙයක් ගැනම ඕනැවට වඩා කල්පනා කරන්න නෙවෙයි,, සන්සුන් වෙන්න.. නිදහසේ හුස්මක් ගන්න.. ජීවිතේ අවුල් වුණ තැන් විසඳගෙන මඟහැරුණ ජීවිතේ ආයෙම හොයා ගන්න.. ඉතිං ජීවිතේ අමාරුම කාර්තුවක හදිස්සි වෙලා තීරණ නොගෙන කාලයට ඉඩදෙන්න..! #modeling #foryoupage #trending #srilanka #fypシ゚viral #followforfollowback
46.07K
3.14K
6.81%
0
43
14
Madhusarangi 🧿
Miss you my hair 🥹🖤 දිගට තිබ්බ කොන්ඩෙ කොටට කපන්න ට්‍රයි කරල බැලුවද ඕ ට්‍රයි කරල බැලුවෙ නෑ සෝ සෑඩ් ට්‍රයි කරල බලන්න වලක් හාරන් වැලලෙන්න හිතෙයි 😂 🙊🤪##girls##modeling##foryoupage##srilanka##trending##model#สปีดสโลว์ #สโลว์สมูท
41.99K
2.65K
6.3%
0
69
4
Madhusarangi 🧿
ආදරණීය නෑදෑයිනි මාගේ ඕන්නැති රෙද්දවල් සෙවීමට ගොස් ඔබගේ සහ ඔබගේ දරුවන්ගේ රෙදි මට කියා ගලවා නොගන්න 🤪🙊 ඔයාලටත් ඉන්නවද ඒවගේ නෑදෑයො සෙට් එකක් 😂#WheneverWherever
34.05K
1.89K
5.55%
0
32
11
Madhusarangi 🧿
වටිනම දේ මොකක්ද.....?? 🥺 "මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද? මගේ මානසික නිදහස....... ඇයි දන්නවද? මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි! 🍂 හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා. 🍂 බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්න මං අහලා තියෙනවා. 🍂 සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා. 🍂 අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා. 🍂 උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා. 🍂 අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා. 🍂 එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා. 🍂 මට අරයා ඉන්නවා මෙයා ඉන්නවා කියලා හැමදේම හරී දැන් මට කියලා හිතාගෙන හිටියට අන්තිමේට වචනයක්වත් කතා කරගන්න කවුරු ත් නැතුව තනි උන මිනිස්සු දැකලා තියෙනවා. (මටත් එහෙම වෙලා තියෙනවා) මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා. මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ තමන්ගෙම මානසික නිදහස. ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස. මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ. කවුරු නැති උනත් මොන දේ නැති උනත් මානසික නිදහස තියෙනවනම් ඒක මාර සැපක් 🥺♥️ ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ. ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්...... කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, ආදරය,බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න. මානසික නිදහස නැති කරන මිනිස්සු, දේවල් ජීවිතෙන් අයින් කරන්න. ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න. කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න! ♥️
33.68K
2.06K
6.11%
0
42
1
Madhusarangi 🧿
#CapCut සමහර මිනිස්සු ඉන්නවා, දරුවට අවුරුද්දක්වත් වෙනකං ඉන්නෑ. ඉපදිලා මාසයක් වෙද්දි ඒ සතුටටත් පුංචි කේක් එකක් කපනවා. සමහර අය ඉන්නවා, කවදාවත් තමන්ගෙ තියා දරුවෙක්ගෙ උපන්දිනයකවත් විශේෂත්වයක් නැති. " අනේ මොකටද, මේකත් තව එක දවසක් නෙ " කියලා හෝන්දු මාන්දු උත්තර තියෙන. ජීවිතයෙ කිසිම දෙයක් කිසිම දවසක් එයාලට විශේෂ නෑ. අවසානයේ කිසිම තේරුමක් නෑ තමයි. ඒත් ඒක එහෙමයි කියලා සතුට ගේන දේවල් කරන්න එපා කියලා කවුරුවත් කියලා නෑනෙ. සමහර අය ඉන්නවා ලස්සනකට පිළිවෙළකට අඳින්නෙ නෑ . " ඇයි බං ඕම ? " කියලා ඇහුවොත් කියනවා " අනේ මං දිහා කවුරු බලන්න ද " කියලා. 🌼 සතුටක් ලැබෙන හැමදෙයක්ම සමරන්න ඕන ( fb එකට ෆොටෝ දාගෙන නෙමේ ) 🌼 පුංචි පුංචි හේතු හොයාගෙන සමරන්න ඕන ( බීලා මත්වෙන්න නෙමේ ) 🌼 ගෙදර කට්ටිය එකතු වෙන වෙලාවට සතුට වැඩියෙන් සමරන්න ඕන ( රොටියක් හරි හදාගෙන කාලා ) 🌼 වැස්ස දිහා බලාගෙන ඉන්න එක සතුටක්නම්, ඒක කරන්නම ඕන ( ප්ලේන්ටියක් බිබී හරි කමක් නෑ ) 🌼 කෙල්ලගෙ කොංඩෙට මලක් ගහලා හරි සතුටු වෙන්න 🌼 කොල්ලට හාද්දක් දීලා හරි සතුටු වෙන්න 🌼 තමන්ගෙ නිදන ඇඳට හෝදලා පිරිසිදු කරපු ඇඳ ඇතිරිල්ලක් දාලා, ඒකෙ වැතිරෙද්දි සතුටු වෙන්න 🌼 නාද්දි ඇඟට දැනෙන සනීපෙන් සතුටු වෙන්න 🌼 පර්ෆියුම් ටිකක් ඇඟට හලාගෙන සතුටු වෙන්න 🌼 චූටි බබෙක්ගෙ හිනාව දැකලා සතුටු වෙන්න 🌼 බලු පැටව් පූස් පැටව්ගෙ හුරතලේ දැකල සතුටු වෙන්න 🌼 සතුට තියෙන්නෙ කොතැනටද, එතනට එකතු වෙන්න 🌼 සතුට දෙන්නෙ කව්ද, එයා එක්ක සතුටින් ඉන්න දුක හිතෙන දේවල් හිත හිතා දවස් ගණන් හූල්ලන්න පුළුවන්නම් ඇයි සතුට සමරන්න පරක්කු වෙන්නෙ ? අපි සතුටු හිතෙන දේට ආකර්ෂණය වෙනවා වගේම, සතුටත්, සතුට හොයන මිනිස්සුන්ට ආකර්ෂණය වෙනවා. සතුටට ඇබ්බැහි වෙන්න. ඒකට තව දවස් තියෙනවා කියලා කල් ගන්නෙපා ඕනවට වඩා යථාර්ථවාදී, හැමදේම අනිත්‍යයි, අපි කොහොමත් මැරෙනවනෙ කියන බක පංඩිතයන්ගෙන් ඈත්වෙලා, ජීවිතය දිහා විවෘත මනසකින් බලන සැහැල්ලුවෙන් ජිවත් වෙන සරල මිනිස්සු එක්ක එකතු වෙන්න. එයාලත් දන්නවා අන්තිමට මැරෙනවා තමයි කියලා. හැබැයි එයාලා මැරෙන දවස එනකං සතුටින් ජීවත් වෙන්න දන්නවා ♥️
25.43K
1.93K
7.6%
1
87
5
Madhusarangi 🧿
කෙල්ලො ලස්සනම සාරී ඇන්දාමලු🙈💐⚡️✨ ඔයාට සාරී ඇන්දාම ලස්සන එයාවත් mention කරන් යමු ❤️🩷#modeling #foryoupage #srilanka #followforfollowback #girls #trending #model #followers.
18.57K
1.31K
7.07%
0
55
0
Madhusarangi 🧿
වයසට යන්න කලින් තමන් ආස දේ කරන්න..💞 කොටට අඳින්න ආස නම් කොටට අඳින්න. දිගට අඳින්න ආස නම් දිගට අඳින්න. කොන්ඩෙ පාට කරන්න ආස නම් කරන්න. කොන්ඩෙ straightening කරන්න ආස නම් ඒකත් කරන්න.. Nose piercing කරන්න ආස නම් කරන්න. Tattoo ආස නම් ඒකත් කරන්න. තමන්ට ආස මොන විදිහෙ fashion එකක්ද ඒ හැමදේම තැනට සුදුසු විදියට කරන්න. කැමති නම් බදින්න අකමැති නම් නොබැඳ ඉන්න. ජීවිතේ විඳින්න...... එහෙම ජීවිතේ විඳපු මනුස්සයෙක් වයසට ගිහාම ජීවිතේ විඳින මිනිස්සුන්ට පද හදන්නෙ නෑ... ඒක නිසා, "නාකි වෙන්න කලින් ජීවිතේ විඳින්න..." 🖇🤍🌸 Promotion frock from- The Blue Actaviya 🤎🩶 @#srilanka #trending #followforfollowback #fypシ゚viral #model #modeling #girls #Love
16.56K
1.09K
6.57%
0
50
1
Please join our TikTok Inspiration Facebook group
We'll share the latest creative videos and you can discuss any questions you have with everyone!
TiktokSpy from IXSPY
Digital tools for influencers, agencies, advertisers and brands.
Independent third-party company,Not the TikTok official website.
Copyright@2021 ixspy.com. All Rights Reserved